මහින්ද කුරුණෑගලින් වේදිකාවට නගී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, April 25, 2015

මහින්ද කුරුණෑගලින් වේදිකාවට නගී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ලබන මැයි මස 8 වනදා කුරුණෑගලදී පැවැත්වෙන රැළියට හිටපු ජනාධිපතිවරයා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක අද (25) අනාවරණය කළේය.

ඔහු මෙම අනාවරණය සිදුකළේ යාපහුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්. 

No comments:

Post a Comment

Post Bottom Ad