සම මත පැලූම් වන් කැලැල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

සම මත පැලූම් වන් කැලැල්

ස්ට්‍රචේ මාක් (strech markගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනෙකුගේ සම මත සම ඇදී ඉරිතලා ගිය ස්වභාවයකින් වූ කැලැල් දක්නට ඇත.

යමෙකු ඉක්මනින් වැඩීමේදි කෙට්ටු වීමේදි වැනි ශරීර බර ප්‍රමාණ වෙනස්දීමකදී මෙමෙ කැලැල් ඇතිවන අතර සාමාන්‍යෙන් මෙම් සලකුනු උදරය පපු පෙදෙස කිහිලි ඉකිලි හා තට්ටම් ආශ්‍රිත ප්‍රදේශ වල දැකිය හැක.

මෙය ඇත්තටම ඔබේ අලන්කාරයට හා විලාසිතා වලට හානියක් මෙන්ම ඔබව අපහසුතාවට පත් කරන්නක්.නමුත් වාසනාවට මෙම කැලැල් ස්වභාවිකව ඉවත් කි‍රීමේ පහසු ක්‍රම කීපයක්ද ඇත.මේ ඒ ගැනයි.

1.කෝමාරිකා

චර්ම රෝග බොහෝමයකට ඔසුවක් වන මෙය සමෙහි කැලැල් මකා දැමීමට විශේශ හැකියාවක් දරයි.කෝමරික කැබැල්ලක් ගෙන එහි යුෂ කැලල් මත ආලේප කර වි.15ක් පමන තබා මද උණු වතුරෙන් සෝදා හරින්න

2.බිත්තර සුදු මදය

බිත්තරයක සුදු මදය වෙන් කර ගෙන පින්සලක ආධාරයෙන් කැලල් මත ඝනව ආලේප කරවියලීමට හැර මද වේලවකින් සෝදා හරින්න. ඉන් පසු ඒ මත ඔලිව් තෙල් ස්වල්පයක් ආලේප කරන්න.සති දෙකක් පමන මෙය දිනපතා සිදු කරන්න

3.දෙහි යුෂ

නැවුම් දෙහි ගෙන යුෂ මිරීකා ඒවා සම මත ආලේප කර සමට උරා ගැනීමට හැකි පරිදි වි.10ක් පමණ තබා සෝදා හරින්න.

4.සීනී

සුඩු සීනී මේආ හැන්දක් පමන ගෙන එයට ආමන්ඩ් තෙල් බිංදු කීපයක් හා දෙහි බිංදු කීපයක් දමා මිශ්‍රණයක් සාදා සම මත ආලේප කර සෙමින් පිරිමදින්න.මෙය මාසයක් පමණ දිනපතා නෑමට පෙර විනාඩි කීපයක් කරන්න.

5.අර්තාපල්

අර්තාපල් ගෙඩියක් ගෙන සිහින්ව පෙති කපා එහි යුෂ සම මත ගෑවෙන පරිදි හොදින් අතුල්ලා වියලීමට හැර මදවේලාවකින් මද උණු වතුරෙන් සෝදා හරින්න. 

No comments:

Post a Comment

Post Bottom Ad