‘අගමැති සජිත්’ පෝස්ටර් ඇලවේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 13, 2014

‘අගමැති සජිත්’ පෝස්ටර් ඇලවේ..

එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා මීළග ඇගමැති ලෙස සදහන් ප‍්‍රචාරක මේ දිනවල රටේ තැනින් තැන දැකිය හැකිය.

‘අපේ අගමැති’ ලෙස සදහන් එම පෝස්ටර්වල සජිත් පේ‍්‍රමදාස මහතාගේ විශාල රුව සහිතව සකසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad