ANDROIDවලට සයිබර් ප්‍රහාර මාලාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

ANDROIDවලට සයිබර් ප්‍රහාර මාලාවක්

ඇන්ඩ්‍රොයිඩ් පාරිභෝගිකයින් ඉලක්ක කර ගත් සයිබර් ප්‍රහාර 2014 වසර තුළ දී 2013 වසර මෙන් 06 ගුණයකින් වැඩි වී ඇතැයි නව අධ්‍යනයකින් අනාවරණය වී ඇත.

2013 අගෝස්තු සිට 2014 වසරේ ජූලි දක්වා ලොව පුරා ජංගම දුරකතන භාවිතා කරන්නන් 588, 000 ක් හැකරුන්ගේ ඉලක්ක බවට පත් වූ බව කැස්පර්ස්කයි පර්යේෂණාගාරය සහ ජාත්‍යන්තර පොලීසියේ ආරක්ෂක පර්යේෂකයින් පවසයි.

බැංකු ගිණුම් තුළට ප්‍රවේශ වී මුදල් සොරා ගැනීම සඳහා සයිබර් ප්‍රහාරකයන් වැඩි වැඩියෙන් ස්මාට්ෆෝන් පාරිභෝගිකයන් ඉලක්ක කර ගැනීමට උනන්දු වෙමින් ඇති බව පර්යේෂකයෝ පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad