දශක තුනකට පසු යාල් දේවී යාපනේ යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 23, 2014

දශක තුනකට පසු යාල් දේවී යාපනේ යයි..

http://ift.tt/eA8V8J

දශක තුනක පමණ කාලයකට පසුව යාල් දේවී දුම්රිය ඊයේ දිනයේ යාපනය දක්වා ගමන් කලේය. පරීක්ෂණ දුම්රියක් ලෙස මෙම දුම්රිය ගමන් ගත්තේ පලෙයි දුම්රිය ස්ථානයේ සිටය.

මෙම පරීක්ෂණ දුම්රිය ගමන සඳහා අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතාද එක්වූහ.



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad