සෞන්දර්ය නිකේතනය සංස්කෘතික නිකේතනය වේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, September 3, 2014

සෞන්දර්ය නිකේතනය සංස්කෘතික නිකේතනය වේ..

http://ift.tt/eA8V8J

කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය මින් මතුවට බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනය ලෙස හදුන්වනු ලැබේ.

බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර සංස්කෘතික සහ කලා කටයුතු අමාත්‍යාංශයට මෙම ආයතනය අයත් වේ.

නර්තනය, සංගීතය, සාහිත්‍ය, රසාස්වාදනය, නාටය්‍ය හා රංගකලාව ඇතුළු සෞන්දර්යාත්මක ක්ෂේත‍්‍ර ප‍්‍රවර්ධනය උදෙසා මෙම නිකේතනය පිහිටුවා ඇත.

වත්මනේදී බස්නාහිර පළාත් අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මැතිතුමාගේ නායකත්වයෙන් මෙම නිකේතනය පාලනය වේ.

- කුෂාන් සමීර



lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad