Vigasapuwath 100% නොමිලේ SMS NEWS ALERT සේවාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 3, 2014

Vigasapuwath 100% නොමිලේ SMS NEWS ALERT සේවාව

තේරෙන සිංහලෙන් එසැනින් පුවත් කෙටියෙන්ම දැන ගන්න Vigasapuwath වෙතින් 100% නොමිලේ SMS NEWS ALERT සේවාව ලබා ගන්න දැන්ම ලියාපදිංචි වන්න.

වැඩකට නැති අනවශ්‍ය පුවත් වලින් තොරයි. කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. මුලින්ම ඔයාලගේ Phone එක අරන් FOLLOW Vigasapuwath කියලා Type කරලා 40404 ට Send කරන්න.

එතකොට පොඩි පොඩි SMS කීපයක් එනවා. ඊට පස්සේ ඔයාලගේ නම Type කරලා 40404 ට Send කරන්න. දැන් වැඩේ හරි. මොකක් හරි උණුසුම් පුවතක් ලැබුන ගමන්ම ඔයාලට SMS එකකින් ඒක දැනගන්න පුළුවන්.

Vigasapuwath වෙතින් 100% නොමිලේ SMS NEWS ALERT සේවාවෙන් ඉවත් වෙන්න ඕනෙනම් OFF Vigasapuwath කියලා 40404 ට Send කරන්න විතරයි තියෙන්නේ.

2 comments:

  1. da gatta ath sinhala penne na, meka Off karanne kohomad apls

    ReplyDelete
  2. OFF Vigasapuwath කියලා 40404 ට Send කරන්න
    dan obata puluwan register unama english walin free news laba ganna,sinhala penna nathi aya meka use karanna,thnx

    ReplyDelete

Post Bottom Ad